Username or email *
Password *
Remember Me
Log in
Username *
Email address *
Subscribe to our newsletter
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.
Register
No products in the wishlist.
No products in the cart.
Healthy Read more
September 29, 2022 0 උපතින්ම curly hair තියෙන අය කැමති straight කර ගන්න. straight hair තියෙන අය කැමති curl කර ගන්න. මේ අකාරයට ඔයාගේ hair type එකක් කුමක් වුවත් ඔබට ගැළපෙන ආකාරයට හිසකෙස් සකස් කර ගත හැක. ඒ ආකාරයට වෙනස් කිරීමේදී භාවිතා කරන chemical සහ අධික heat එක හේතුවෙන් අපේ ස්වාභාවික කොන්ඩයට හානි විය හැක. එසේ හානිවන කොන්ඩය නැවත යතා තත්වයට පත් කර ගැනීමට නොයෙකුත් නිශ්පාදන වෙළඳපොළෙන් සොයා ගත හැකි අතර ඒ පිලිබඳ දැනුවත් වීමද අත්‍යාවශය කරුණකි. අපේ කොන්ඩය damage වි ඇති බව දැන ගන්නේ කෙසේද ?කොන්ඩය කැඩි යාම කොන්ඩයට තාප හානියක් සිදු වී ඇත්නම් ඔබ ඔබේ කොණ්ඩය ponytail එකකට දැමූ විට හෝ හොඳින් පීරද්දී… Continue reading Healthy Read more
September 25, 2022 0 මුහුණට වගේම අපේ සමටත් වැඩි අවධානයක් යොමු කල යුතුයි. බොහොදෙනෙක් බොඩිලෝශන් එකක් පාවිච්චි කරන්න කැමති එහි පවතින ආකර්ෂණීය සුවඳට පමණක් වන අතර එමගින් ඇතිවන ප්රතිලාභ මොනාද වත් සොයා බැලීමකින් තොරවයි. ඇත්තටම ඇයි අපි බොඩිලෝෂන් එකක් පාවිච්චි කරන්න ඕනි ? වාෂ්පීකරණ ක්‍රියාවලිය සිදුවීමේදී අපේ සමෙන් ජලය පිට වී සමෙහි ප්රත්යාස්ථාවය අඩු වන අතර වියලිමට පටන් ගන්නවා. එමඟින් සම වියලී තද ඉරිතැලීම් පවා ඇති විය හැකියි . මේ ආකාරයට හානි වූ සම විජලනය වීම නවතා තෙතමනය රඳවා නැවත යථා තත්වයට පත් කර ගැනීමේ හැකියාව බොඩිලෝෂන් එකක් සතුයි.වියලි සමක් තිබීම වයසින් වැඩි පෙනුමක් ලැබීමට හේතුවන අතර මානසික ආතතියද ඒ නිසාම ඇති වන්නේ නිතැතිනි…. Continue reading Healthy Read more
June 15, 2021 0 ගැහැණු ළමයෙක්. එයා උපතින්ම ලස්සන අරන් එන කෙනෙක්. ඒත් ඒ ලස්සන හැමදාටම තියාගන්න Maintenance කරන්නම ඔනේ, ඒ අතර පිරිසිදු කිරීම තමයි 1st.. සම හිස, කෙස්, නියපොතු, දත් මේ සියල්ලගෙම පිරිසිදුකම ඔබේ ආකර්ශනය වැඩි වීමට හේතුවක්. කෙනෙක් පිරිසුදුවට ඉන්නවාද කියලා හොදින්ම බලා ගන්න පුලුවන් අවයවයක් තමයි අපේ කකුල් දෙක…. අහලා තියෙයිද පිරිමි ළමයි ගැහැණු ළමයිගෙ මුලින්ම බලන්නෙ කකුල් දෙක දිහා කියලා….එහෙම කතාවක් තියේ මුහුණට පස්සෙ වැඩිපුරම නිරාවරණය වෙලා තියෙන්නෙ කකුල් දෙක. මූණ ගැනනම් අපි දැනටමත් ගොඩක් සැලකිලිමත් වෙනවා. කකුල් දෙක අපිට අමතකම වෙලා ගිහින්. ඒ නිසාම වෙන්න ඇති කකුල් දෙකත් මුහුණත් අතර පැහැයේ උනත් ලොකු වෙනස්කමක් දකින්න තියෙන්නෙ හැමෝගෙම වගේ. ඒකෙන් … Continue reading Social Read more
June 11, 2021 0 අද අපි ඉන්නේ 2021 වර්ෂයේ. ඉතාමත් තරගකාරී ජීවන රටාවකට හුරුවෙලා පිස්සුවෙන් වගේ ජීවත් වෙන කාලයක්. උදේට නැගිටින්නේ දහසකුත් ප්‍රශ්න හිතේ තියාගෙන. කන්න ඕන, බොන්න ඕන, ලමයින්ට උගන්වන්න ඕන, ලෙඩට දුකට බෙහෙත් ගන්න ඕන වගේ දහසකුත් ප්‍රශ්නවලට අපි මුදල් වියදම් කරන්න ඕන. මුදල්…. මුදල්…. මුදල්…. මුදල් කියන්නේ ප්‍රශ්නයක් තමයි. විශේෂයෙන්ම ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල්වලට. මෙහෙම වෙන්න මූලිකම හේතුව තමයි මූල්‍ය පාලකයින් මුදල් නිසියාකාරව කළමනාකරණය කරපු නැති වීම.ලංකාවේ මිනිස්සු මෙච්චර අමාරුවේ දාපු ‘මුදල්’ භාවිතයට ආපු හැටි ඔයා දන්නවද? ඒක හරිම රසවත් කතාවක්. ඒ කතාව ඇහුවාම ලාංකිකයෙක් විදියට ඔයාට පුදුම ලැජ්ජාවක් දැනේවි. ඉස්සර අපිට මුදල් නෝට්ටු කියලා ජාතියක් තිබ්බේ නෑ. ගොඩක් අවශ්‍යතා වුවමනා… Continue reading Food Read more
June 1, 2021 1 “ඊයා බතල කියන්නෙ කන්න පුළුවන් කෑමක්ද අම්මේ”බතල අලයක් තම්බලා කෑම මේසේ උඩ තියෙනවා දැක්කොත් අපේ චූටි නංගිගේ කටින් පිටවෙන වචනයක් තමයි ඕක.ඒ වෙලාවේ අපේ සීයා හිට්යේ බුලත් හපයක් හපන්ට ලේස්ති වෙන ගමන් ඉස්තෝප්පුවේ. “චූටි දුවේ මෙහෙට වරෙන්කෝ” හාන්සි පුටුවේ වාඩිවෙන වෙන ගමන් සියා කිව්වා.මේක ඇහුණු මමත් මගේ නෝට් බුක් එකයි පෑනයි අරගෙන මේසේ ලගින් වාඩි වුණා.මොකද මං දන්නවා හොඳ ආර්ටිකල් එකක් ලියන්න පුළුවන් කරුණු ටිකක් එකතු කරගන්න පුළුවන් කියලා. පුතේ! උඹට මතකද උඹලගේ ආච්චි වයසට යද්දී මතක ශක්තිය අඩු වේගෙන අවා.ඉලත්තට්ටුව තියෙන තැන මතක නෑ, දවස කවද්ද කියලා මතක නෑ ඒ වගේ පොඩි පොඩි දේවල් අමතක වෙන්න ගත්තනේ,මෙහෙම වෙන්නේ පුතේ… Continue reading Healthy Read more
May 10, 2021 0 සියළුම සත්ව වර්ගයාගේ පැවැත්මට අවශ්‍යවූ ආහාර, ජලය, ඖෂද වැනි දෑ පරිසරය විසින්ම මිනිසාට සපයන අතර, සත්ව වර්ගයා පෝෂණය කරමින් සත්වයන්ගේ අපද්‍රව්‍ය යොදා ගනිමින් ශාකලෝකය විශ්මයජනක නිර්මාණයන් පරිසරයට දායාද කරයි. ඒ අන් කිසිවක් නිසා නොව සත්වයා ජීවත් කරවීම සඳහාය. සත්ව වර්ගයාගේ අඛණ්ඩ පැවැත්මට පරිසර පද්ධතියට අයත් විවිධ ශාක මගින් ආරක්ෂිතව අනාගතය කරා රැගෙන යනු ඇත. ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ඉන්දියාව, ඇමරිකාව සහ අප්‍රිකාව වැනි රටවල උෂ්ණ කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව සරුසාරව වැඩෙන කටු සහිත දික් හැඩැති කොල ඇති විශේෂිත ශාකයකි. මෙය ලිලියාසේ (LILIACEAE) කුලයට අයත් ඇලෝ ඉන්ඩිකා(ALOE INDICA) යන උද්භිත විද්‍යාත්මක නමින් හැදින්වේ. තවද මෙය කුමාරි,ගෘහ කන්‍යා,කන්‍යා,සෘතු කුමාරි,කුමාරිකා ආදි විවිධ නම් වලින් හැදින්වේ…. Continue reading Healthy Read more
March 19, 2021 0 සමනලී ගමක හිටිය ලස්සන දගකාර කෙල්ලෙක්… දගකාරයි වගේම තමයි කට කාරයි, පිරිමි ලමයි එක්ක හරි හරියට එකතු වෙලා පුංචි කාලේ ඉදන්ම සෙල්ලම….. අම්මා නිතර මැසිවිලි නගනවා “උබ කෙල්ලෙක් , කොල්ලො එක්ක අඩව් අල්ලන්න බෑ උබට කියලා…..” නමුත් ඉතින් මේ විනෝදාංශයට කරපු සෙල්ලම් නිසාම ඇය හරිම ක්‍රියාශීලි ලමයෙක් උනා, ඉස්කෝලෙත් ක්‍රීඩා ජයග්‍රහණය වලින් ඉදිරියෙන්ම සිටියා… දවසක් පාසල නියෝජනය කරමින් තිබුණු ක්‍රීඩා උත්සවයකට සහාභාගී වු සමනලී උපරිම දක්ශතා දැක්වූවා. එදින දැක්වූ දක්ශතා නිසා ඇයට ටවුමේ ඉස්කෝලෙට ශිෂ්‍යත්වයක් ලබා ගැනීමේ අවස්තාව හිමි උනා… ඇත්තටම ඒ දවස සමනලීගේ ජීවීතේ හැරවුම් ලක්ශයක් වු දවසක්… සමනලීගේ අම්මා නම් මුලින් ඒ හැටි කැමැත්තක් දැක්වුවේ නැත්තේ ටවුමෙ ඉස්කෝලේට ගමේන්… Continue reading