බාහිර ආලේපන ඕනෙමද?
මතකද පොඩි කාලේ අම්මා අපිව නෑව්වට පස්සෙ සුවද එන්න කියලා පියරු මලෙන් පියරු ගානවා… ඔයාට ඔයාගේ එහෙම කරනවා මතක නැති උනත් පොඩි බබාලාව අපි සිප ගන්න කොට කිරි සුවද අස්සෙ අර පියරු සුවද එනවා, ඒ සුවදට අපි හරි ආසයි… ඒ පියරු සුවද අද වන විට ක්රීම්, ක්ලෝන් බේබි ඔයිල් දක්වා විහිදිලා ගිහින්…මේ තමයි අපේ generation එකේ තත්වය…
ඒත් අපේ අම්මලා වෙලාවකට කියන්නේ අනේ අපි පොඩි කාලෙනම් ඔය සුකුරුත්තන් තිබ්බෙ නෑ පිච්ච මල්, අරලු , රත්මල් , කහ, කොහොබ, ගොඩපර, කෝමාරිකා, දෙහි, තමයි අපිට තිබුනේ කියලා..
ඔව එහෙම තමයි කාලෙන් කාලෙට එක එක දේවල්…
ඒ වගේ කාලයක් තිස්සේ මුලු ශරීරයටම එක සේ භාවිතා කල සුවද සබන් , පියරු , ක්ලෝන් , මේ කාලය වන විට ශරීරයේ එක එක අංග සදහා වෙන් වෙන් වශයෙන් වු නිශ්පදිත කරලියට පැමිණ තිබෙනවා… ඒ, Perfume , Bodylotion , Face cream, Foot Cream, bodyjell, Nail polish, deodorant , shampoo, conditions ආදී ලෙසද sexual part පිරිසිදු කිරීම සදහා වෙනම soap , jelly ලෙස Category විශාල ප්රමානයක් වෙලද පලේ පවතිනවා…
ව්ද්යාව සහ තාක්ෂණික දියුණුවත් සමගම පරීක්ෂණ කරලා තමයි සමහර දේවල් හොයා ගන්නේ… ඒහෙම හොයාගෙන තමයි කාලෙන් කාලෙට කියන්නේ සබන් මූනේ ගාන්න හොද නෑ, shampoo කලාම conditioning කරන්නත් ඔනේ වගේ දේවල්….
ඔයාලා අහලා තියනවද මොනාම හරි අලුත් දෙයක් වෙන රටකින් හොයා ගත්තාම ඒකට තියෙන ඉල්ලුම දැකලා chinese Market එක ලාබ ගන්න බලාගෙන Low Quality, Low cost product හදලා බෙදා හරිනවා කියලා… මෙන්න මේ cosmetics Market එකත් ඒ වගේ තමයි…. විශේෂයෙන් ලංකාව කියන්නෙ නිතිමය පැත්තෙන් ලේසියෙ රිංගලා යන්න පුලුවන් System එකක් තියන රටක්, Rules Regulations හරිම අඩුයි සමහර දේවල් සම්බන්දව.. ඒ නිසා පිටරටින් ලංකාවට එන්නේ බාල Testing මට්ටමේ තියෙන ආලේපන.. Quality Measures නෑ.. Imported Quality කියලා අපේ මිනිස්සුන්ව රවට්ටලා ඕනේ දෙයක් විකුනන්න පුලුවන් කියලා දන්න මිනිස්සු මේවා අලෙවි කරනවා… ඉතින් ඒ Low quality product ගානවට වඩානම් හොදයි නිකන් ඉන්නවා… ඒකයි සමහරු කියන්නේ භාහිර ආලේපන ඕනේ නැහැ කියලා… ඒ බාල ආලේපන භාවිතා කරලා මට්ටු උන අය…
නමුත් භාහිර පරිසරයත් කලින් තිබුනා වගේ නෙවෙයි.. දේශගුණික,කාලගුණික විපර්යාස සිදු වෙලා අපේ ආහාර රටාවල් වෙනස් වෙලා, ස්වාභාවික වාතය වෙනුවට A/C එකක තමයි ඉන්නේ…කොටින්ම කිව්වොත් සමහරුන්ට වතුර ටිකක් බොන්නවත් වෙලාවක් නෑ, ගුණ පළතුරක් එලවලුවක් හම්බෙන්නේ කලාතුරකින්, ඉතින් අපේ ශරීරය වැහිලා තිබෙන විශාලම අවයවය වන සමටත් මේ දේවල දැනෙනවා… ඒ නිසාම තමයි පෙර කවරදාකටත් වඩා අපිට සම ගැන හිතන්න වෙන්නේ…
ඔබත් මේ Busy Life එකත් එක්කනම් ඉන්නෙ
මේ Article එක කියවන්න ගත්තු ප්රශනයට උත්තර ඔව්… ඔයාට භාහිර ආලේපන භාවිතා කරන්න වෙනවා… මොකද ඔයාට ඕනේ නැහැනෙ ඉක්මනට වයසට යන්න…. A/C වල ඉදලා හම වේලෙනවට කැමති නෑ, ඔයා කැමති ලස්සනට ඉන්න අනිත් හැමෝම වගේ, අම්මා පොඩි කාලේ සුවදට අපිව තිබ්බා වගේ දැනුත් සුවදට, ප්රියමනාපව ඉන්න, ඉතින් ඒ අම්මගෙන් ආව හුරුව නිසා අපි නොයෙකුත් ආලේපන මිලදී ගන්නවා…
ඉතින් මුලින් කිව්වා වගේ Chinese බඩු වලට රැවටෙනවා වගෙ භාහිර ආලේපන වලට රැවටෙන්න එපා
….
අපේ අම්මලගෙ කාල වල එයාලා අමු අමුවේ ගාපු ස්වාභාවික සත්කාර ගාන්න තිබුනනම් මේ හැමදේටම හොදයි කියලා හිතෙනවා නේද, ඔව් හොදයි ඒත් හිගයි…. නමුත් ඒ ශාක ඖෂධ සම්මිශ්ර කොට අපිට භාවිතා කිරීමට පහසු ආකාරයට නිශ්පදනය කොට බෙදා හරින ලංකාවේ product අතලොස්සක් අතර Bilesma natural product 1 සුවිශේෂී ලෙස මන් දැක්කා… බාල Cosmetics අතර අපේම රටේ දෙයක් හොදම Quality එකට වෙලදපලට ඇවිත් තියෙනවා දැක්කාමත් හිතට ආඩම්බරයක් දැනුනා… Great Work Bilesma