ගැහැණු ළමයෙක්.
එයා උපතින්ම ලස්සන අරන් එන කෙනෙක්.
ඒත් ඒ ලස්සන හැමදාටම තියාගන්න Maintenance කරන්නම ඔනේ, ඒ අතර පිරිසිදු කිරීම තමයි 1st..
සම හිස, කෙස්, නියපොතු, දත් මේ සියල්ලගෙම පිරිසිදුකම ඔබේ ආකර්ශනය වැඩි වීමට හේතුවක්.
කෙනෙක් පිරිසුදුවට ඉන්නවාද කියලා හොදින්ම බලා ගන්න පුලුවන් අවයවයක් තමයි අපේ කකුල් දෙක…. අහලා තියෙයිද පිරිමි ළමයි ගැහැණු ළමයිගෙ මුලින්ම බලන්නෙ කකුල් දෙක දිහා කියලා….එහෙම කතාවක් තියේ මුහුණට පස්සෙ වැඩිපුරම නිරාවරණය වෙලා තියෙන්නෙ කකුල් දෙක.
මූණ ගැනනම් අපි දැනටමත් ගොඩක් සැලකිලිමත් වෙනවා. කකුල් දෙක අපිට අමතකම වෙලා ගිහින්. ඒ නිසාම වෙන්න ඇති කකුල් දෙකත් මුහුණත් අතර පැහැයේ උනත් ලොකු වෙනස්කමක් දකින්න තියෙන්නෙ හැමෝගෙම වගේ.
ඒකෙන් ඔබේ පෙනුමට හානියක් වෙන්න පුලුවන්. ඒත් සමහරන්ගේ මැසිවිල්ල නම් මගේ දෙපා ගැන මන් සැලකිලිමත්, ඒත් වියලි හා ඉරි තැලුනු බව නිසා, යටි පතුල පැලීම නිසා මගේ දෙපා ලස්සනට තබා ගැනීමට බාදාවක් කියලා.
ඇත්තටම ලංකාව වගේ සමකය ආසන්න රටවල ජීවත් වෙන අපිට පැන නගින ගැටලුවක් තමයි මේ දෙපා පැලීම
ආයුර්වේදයට අනුව එසේ වීමට හේතු කිහිපයක් බලපානවා
අපේ වගේ රටවල පවතින දේශගුණය
අපි ගන්නා ආහාර පාන නිසා ශරීරය උශ්ණ වීම (ඉස්සෝ, දැල්ලෝ, විනාකිරි සහිත ආහාර උශ්ණ බවින් අදිකයි)
නිසි ප්රමාණයට ජලය පානය නොකීරීමත් මෙ ගැටලු වලට හේතු වෙනවා.
ඇතැම් අයට මේ තත්ත්වය seasonal හිරු රශ්මිය වැඩි කාල වලදී තමයි මේ ගැටලුව පැන නගින්නෙ ඇතැම්විට මෙය වේදනාකාරී ඉතින් මේ දේවල් වලට හොද ශාකසාර බෙහෙත් වට්ටෝරු තියෙනවා .
වැල්මී, ඉරමුසු, හල්දුම්මුල්ල , වැල්මදට ඉතාමත් හොද ඖශද මේ ගැටලු වලට
නමුත් ගැටලුව තමයි ඇතැම්විට අපිට ඒවා සොයා ගන්න අපහසුයි, අපේ කාර්ය් බහුලත්වය නිසා ඒවා ගෙදරදිම සාදා ගන්න කාලයක් නැහැ.
ඒ අතර මන් හොද Product එකක් දැක්කා මේ සියලු ශාක සාර අඩංගු ඒ තමයි Bilesma Natural Foot Care cream එක. ශ්රී ලංකාවේ නිශපාදනය කරන අපේම දේශීය නිශ්පදනයක්… ආයුර්වේද වෙද සභාවේ අනුමැතිය සහිත නිශපාදනය කර බෙදා හරින මේ Foot Cream එක භාවිතා කල සියලු දෙනා නිර්දේශ කරන් අතර ඉහත සදහන් සියලු ගැටලු වලට හොද විසදුමක් ලබා දී තිබුනා.
මේ Product එක භාවිතයත් සමගම ඔබගේ ආහාර රටාව වෙනස් කිරීම, හොදින ජලය පානය කිරීම, සහ දෙපා උණු වතුරින් සේදීම වැනි සත්කාර සිදු කලහොත් ඔබටත් නිසකවම සුන්දර දෙපා යුගලකට හිමිකම් කිය හැකි බව නොඅනුමානය.
Add comment